මහ බැංකු බැඳුම්කර විවාදය අද

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් සිදු කළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් වු පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්වීමට නියමිතය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු වාර්තාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද විවාදය … Continue reading මහ බැංකු බැඳුම්කර විවාදය අද